2012-08-27

කවිය ඇය...



කියපු නොකියපු කවිකාර කම්
ඇවිත් මේ රෑ සිතට එබෙමින්
දැකපු නොදැකපු පෙම් හීන වල
තැවරුවා ඇගෙ සුවඳ යහමින්..

නපුරු බියකරු දැනෙන තනිකම
පලා යද්දී හිතේ කොනකින්
සුමුදු සුසිනිඳු ඇගේ කොපුලක
සුවඳ දැනුනා අකුරු අතරින්....

විදපු නොවිදපු ඇගේ තුරුලේ
සුවය යලි යලි මතක් කරමින්
ඉඹපු නොයිඹපු ඇගේ මුහුණෙ
හැම තැනම යලි සිතින් ඉඹිමින්...

දැනුන නොදැනුන ආදරේ ගෙන
මේ වගේ තව අකුරු කරමින්..
ලියපු නොලියපු මහ ගොඩක් කවි
ලියමි මම තව තවත්  ගොතමින් ....







ලියෙන් ගොතාපුවා...



why did you walk Away
පිප්පි කල හැටි මගෙ සූකිටි බෝලේ
හඳට ලිවුමක්

ඇය
විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3

කා... මා...

සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති

 

2012-08-15

"උඹේ අම්මට " - ද රිටර්න් ඔෆ් ද පොඩි මෑන්



ඇස් පියාගෙහිනැහෙන්නෙ ඔ

හීයෙන් නුකිය...
නොපෙනෙනා සුලොක ඉ
නුවිදින් ද අත....


තාත්තා නුඹෙ  කිවාරම්
තාලෙ ඉකිට  දිනා ව ...
කියන්නුඹ එපා ඈ
දු හිතේවීරිට...


පුංචි රුවක් තිමං
හොරා ත්ගෙ රා ඳ ...
පුංචි බැනුමක් එවුකිපං
දිවිලෝකේ ලොකුදෙවිට...


වැදිලාත් " අම්මෙ " කිලා
කියන්නුඹ එපා ඬුට...
දිවිලෝකෙන් බැහැල එයි
දන්වා හොගෙ පෙම ... 
       

  

මේවත් කියෙවද ?


why did you walk Away

පිප්පි කල හැටි මගෙ සූකිටි බෝලේ
හඳට ලිවුමක්

ඇය
විපුල මල නුඹ
ප්‍රීති - යෙන් මිනී මැරීම
ගොතාපු ඒව 3

කා... මා...

සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා
නැති ඇති