2012-04-27

සයිබර් සිහින උළෙලේ කතාකරණ පොටෝ 3වන කොටස


සයිබර් සිහිණ උළෙල  ඉවර වෙලා දවස් 5කුත් වෙනවාය... ඒත් තවමත් ආතල් එක ගිහින් නැතිය...  වෙච්ච සින් කෝන් තාමත් රෑට රෑට සිහිනෙන් පේනවාය... තනියම හිනා යනවාය... තොට පිස්සුදැයි ගෙදර කෂ්ටිය අනන්ත්වත් අසනවාය... වැඩේ මෙව එක තාමත් යට යන්නේ නැත්තෙ.. තඩි කැමර් කාරයෝ සුට්ටෙන් සුට්ට පොටෝ දාන නිසාය...  අලුත් පොටෝ ටිකක් දැක්ක ගමන් ගැගේ මයිල් මෙවුව වෙනවාය... මම හිතුවේ මගේ විතරයි කියාය.. ඒත් හැමෝගෙම බලං ගියාම එහෙමය...  අලුත් පොටෝ එකක බුකියේ දැම්ම හැටියේ  කමෙන්ට් කරන්නෙ පිස්සු බල්ලෝ කෑවා වගේය..  හෙන හෙන වලිද යනවාය.. ඒඋනාට ඒවා ආතල් වලිය...

එන්න බැරිවෙච්ච එවුවෝ හූල්ලනවායා.. ඒවාට අපිට කොඅරන්න දෙයක් නැත්තේය... කට කැඩෙනකං කීවාද ආවේ නැතිය.. උන්ට මගේ බවලත් මෙවුවා එකය.. ලබන සැරේවත් එන්න  සෙට් වෙලා ඉන්නවා හොදය... ඊට කලින් ගාලු පැත්තෙ ගෙට්ටුවක්  සෙට් වෙන්නද බැරි නැත....  ගෙට්ටුවක් කිවුවාට ඊට වඩා පොඩි ජල් බරියක් වෙන්නද බැරි නැත.. ඒවා පස්සේය.. දැන් ආපු නැති එවුවන්ට දුක හිතෙන්නද... ආපු එවුවන්ට  පුල් ආතල් හිතෙන්නද  අතිෂය ජනප්‍රිය පොඩි මෑන්ගේ නිෂ්පාදනයක් වන  " කතාකරන පොටෝ " තුන්වන කොටස හෙවත් අවසාන කොටස මෙසෙ දානවාය...

එක දැක බලපු නැති ඔය පහත ලිංකුවලට කොටා ඒවා බලා ගන්න හැකිය...
සයිබර් සිහින උළෙලේ කතාකරණ පොටෝ -1

වැඩේ කොටස් දෙකෙන් පිනිෂ් කොරන්න හිතාගෙන ඉදියාට  ප්‍රේක්ෂක ජනතාවගේ බලවත් ඉල්ලීම නිසා 3 කොටසකුත් ආවාය. හැබැයි තුන්වන කොටසෙන් වැටේ සමාප්තය.. තවපොටෝ තිබුනාට ඕනවට වඩා ඕනෙම නැතිය... එකේ දෙකේ නැති කට්ටිය අනේ අපෙත් දාන්න දාන්න කියපු  නිසාම දානවාය නැති කට්ටියට සොරිය...

එහෙනං සයිබර් මඩ කලාවේ අලුත්ම නිෂ්පාදනය.. පොඩි මෑන්ගේ කතා කරන පොටෝ බලා ඔහෙලාට හිතෙනදේත් දමා යන්නය...


ආයෙ කට්ටිය සෙටාර් වෙන දවසක සිද්ද වෙන කතාකරන පොටෝ අරන් එනකං ටටා බායිය...





 









 























ඊලගට පොඩි මෑන්ගේ දිත්ව රංගනයෙන් ඔපවත් වූ... සී ලාංකීය සිනමාවේ අලුත්ම ගිනි විජ්ජුම්බරය  Lord of the ring   (part 4) " ලොවෙත් මුද්ද" බලාපොරොත්තු වන්න....
 
වැඩි විස්තර දකුණුපැත්තෙ උඩ  කෙලවරේ තියෙයෙන පොටෝ එක කොටා බලාගන්න.....


ප. ලි

සමහර පොටෝ හොයාදුන් සීනි අක්කාට තැන්කෝ වේවාය....     මට බනින ඒවායින් ටිකක් ඒ ඇත්තීටත් අයිතිය.... :)


2012-04-24

සයිබර් සිහිණ උළෙලේ කතාකරණ පොටෝ... දෙවනි කොටස

සිහින උළෙලේ තඩි කැමර්  කාරයෝ ගහපු පොටෝ වලට හඬ කවා දාපු " කතා කරන පොටෝ පෝස්ටුව නැගලා ගියේය...  දෙවනි කොටස දාන්න දාන්න යැයි අම්භානෙක අය කියනවාය.. ඒත් කැමරා තුබුන තරමට පොටෝ නෑ වගේය... තවත් කතා කරණ පොටෝ ටිකක්  හොයාගෙන මෙහෙම දානවාය

ඒ ඒ පොටෝ ගැන තම තමන්ගේ අදහසුත් දානවා නං තවත් වැඩේ නැගලා යන බං පොඩි මෑන්ගෙ අදහසය...
පුලුවන් කට්ටිය ඇහෙම දානවා හොදය...  ආවෙ නැති උන් දැන් ඉතිං හූල්ල වැඩක් නැත.. ලබන අවුරුද්දේ එන්න දැන්මම රෙඩි වෙලා ඉන්නවා හොදය...






















කතාකරණ පොටෝ ප්ලවෙනි කොටස බලපු නැති අයට මෙතනින් ගිහින් බලන්න පුලුවන්....


සයිබර් සිහින උළෙලේ කතාකරණ පොටෝ -1


තමටත් පොටෝ ගැන කියන්න තියෙනවනං ඒ මඩ ටිකත් ගහලම යනඩලෑ....

සයිබර් සිහිණ උළෙලේ කතාකරණ පොටෝ... ....!!!




 සයිබර් සිහිණ උළෙල නිමාවිය...   කොටින්ම කියනවනං පට්ටය... ඊට එහා දෙයක් කියන්න නැතිය...  කියලාද වැඩක් නැත... ඒක නිසා කියන්නේද  නැතිය...

කස්ටිය තම තමන්ගේ  ආතල් ගත්තාය...  දන්නෙ නැති උන් ගොඩක් සෙට් උනේය... මටනං වටිනම දේ ඒකය...

තඩි කැමරා එල්ල ගතිපු උන් බැලු බැලු අත වටේටම හිටියේය..
උන් අම්බානෙක පොටෝ ඇල්ලුවාය.. පොටෝ තිබුනත් ඒවායෙන් වෙන දේවල් වීඩියෝ වලදී වගේ හිතාගන්න බැරිය .. ඒකනිසා  හුදී ජනයාගේ හිත සුව පිනිස පොටෝ කතා කරවන මහා සත් කර්තව්‍යට පොඩි මෑන් අත ගැසුවේය... තඩි කැමරා තිබූ උන්දලාගේ ඒවා උස්සා කතා කෙරෙවුවේය...



රවා සහ අයිෂ්   -  සිහිණ කුමරා සහ කුමරිය....

මගේ මරනේ...

පොඩි මෑන් සමග ප්‍රධාන සංවිධායක රාජ්



අන්තිම පේලියේ කට්ටිය...

කොට්නි , වර්ණා  සහ අන්තිම පේලියේ ෂානි



බනිස් කෑම වෙනුවට අල්ලපු එකාව කෑම 1
බනිස් කෑම වෙනුවට අල්ලපු එකාව කෑම... 2

ජේ ඩියා සමග සමීර ආර්

ජනරඟ  ප්‍රදීපයාගේ පෞද්ගලික අය- වැය පරික්ෂා කරමින්

සිභින සමග අවංක පැට්ටා.   ටයිටැනික් රී ලෝඩඩ්.. (ජවනිකා අංක 1 )
සිහින සමග අන්තිම පේලියේ අවංක පැට්ටා   ටයිටැනික් රීලෝඩඩ්    (ජවනිකා අංක 2)
දඟයා , දුලාන් , අවංක පැට්ටා...   (ටයිටැනික් රී ලෝඩඩ් අවසන් ජවනිකාව )

බ්ලොග් ලියන්නට නොහැකිවූ සීයලා දෙදෙනෙක්...

සුදු හංසි , මගේ මරණය ,බස් රේඩියෝවෙන් අයිෂ් 



සිත් අහස ලියන ප්‍රාර්ථනා

ගුනෙ අයියා , දඟයා





දකුණේ බ්ලොග් කාරයෝ...  වමේ සිට- ජනරඟ , අක්‍රම් , රත්ගමයා , ජනිත් ,හිම හංසි , කල්හාර , චාමික WP , චූටි , කිරි පුතා , මුගේ නම මතක නැත  ,  සහ කල්ප

ප්‍රර්තනා සමග සිහින උළෙලේ නිල ප්‍රවාහන සහකරු සඳකිඳුරා



නාකියා


අභීත

තව පොටෝ ඒමට ඇති බැවින් මේකේ පාට් ටූ ලඟදිම එන්නට බැරි නැත...

මේවායේ  නැති උන් එතකං ඇඟිලි ගනං කොර කොරා බලා ඉන්නවා හොදය...
                                
                                      ෴෴෴