2012-03-05

සවිවී ඇත නොදැන ඇතුලින් බරු මුක්කූ - ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ / මෙලෝ රහක් නෑ 7 (18 + ද මන්දා )




රුවැති ලඳකි කැතරින් ඉපදුන කොළඹ
අඩිය තියන තාලෙට පද්දයි නිතඹ
නටති සුළගෙ කූරු කරපු කෙස් කලඹ
ගමන වගෙයි පිටියේ කරනා සරඹ

කැතරින් දුටුවෙ මම සවසක කොළඹ හතේ
ඒ වෙලාවෙ හිටියෙත් මම බියර් මතේ
ගිය හැටි ලඟින් ඇය ගස්සල හතර අතේ
නොමැකී තියේ අද වාගෙම මගේ හිතේ

ලිප්ස්ටික් උලා දෙතොලම ගිනි රතු පාටයි
ලෙන්ස් ඔබා ඇස් දෙක ලා නිල් පාටයි
මේකප් දමා මූනත් ඇත් දලෙ පාටයි
දැක්කොත් වරක් ආයෙත් නොබලනු බෑමයි

ඇඳුම් වලට වියදම් යන්නෑ වැඩියෙන්
හැට්ටේ මසා ඇත්තෙත් එක රෙදි අඩියෙන්
දෙපැත්තටම සායේ කොටලා කඩුවෙන්
ඒකෙ  දිගත් වියතට අඟලක් අඩුවෙන්

මුනින් නවපු කල ගෙඩියක් වගෙ රුවට
පෙනෙයි පස්ස තදවුන සායේ හැඩට
හිටවපු ලබු වැලේ ගෙඩි වාගෙයි වැටට
පපුව මැදින් පිම්බී ඇත හරි උසට

ගමේ කෙල්ලගේ නෑ බොල වගෙ ඈගේ
ඒකිත් නිකන් ගමේ හැදෙන   වැල වාගේ
පරණ පිනක් වත්  පලදී හෝ මාගේ
අරන් යන්න හැකිනම් මේකිව දීගේ

අරූ ගෙන්නලා කොළඹින්  කැ* බඩුවක්
ඇඳුම් වල මිසක් ඒකිගෙ නෑ අඩුවක්
පැනගන්නට අපිටත් ඒ වගෙ කොටුවක්
කොල්ලෝ කියයි වැටුනත් කම් නෑ නඩුවක්

ඊලග දිනෙත් ඇවිදින් මම පෙර ලෙසම
හිටියා බලා අනේ වරෙන් හිත හිතම
නොගොස් වැඩි වෙලාවගෙ ඊයේ වගෙම
මෙන්න බොලේ ඇය ඇවිදින්  මගෙ ලගම

හෙමින් හෙමින් මම ඒකිගෙ ලගට ගියා
ගිහිල්ල කිවුවා ලගටම හායි  මෙයා
දන්න කෙනෙක් වාගේ හිනැහුනා එයා
තොදොල් වෙලා කිවුවා මම ෆයින් කියා

එන්ටර් උන ගමන් වැටෙනා ලකුණු හොදයි
වැඩේට දැන්නම් ඇත්තේ අතේ දුරයි
බැල්මට් එකේ හැටියට ඈ කැමති වගෙයි
නම්බර් එක මගේ දුන්නොත් ගොඩම තමයි

විනාඩි තුන හතරක ටෝකෙන් පස්සේ
එබුවා නම්බරේ ඇගෙ බෑගය අස්සේ
සී යූ කියා යන ඇගෙ ගැස්සෙන පස්සේ
තාලෙට නටයි මාගෙත් කලිසම අස්සේ

ඊලග දිනේ කැතරින් මට කෝල් කලා
එනවද අනේ ඔයා යන්න මාව බලා
ඇසුවිට  ඈම  පෙර වගේම සිනා සලා
ගියා සරීරෙම මාගෙ සසල වෙලා

පාරේ බස් එකේ යන එක නෑනෙ ගතී
මම ගොඩයෙක් ඈ හිතාවි දෙකක් නැතී
බයික් එකක්වත් තිබුනොත් මරුය සිතී
අරං ඇමතුමක් ප්‍රිය මිතුරෙක් ඇමතී

ඉල්ලා ගනිපු දඬු මොනරේ පිට  නැඟිලා
කැතරින් සොයා ගියානෙ මම  ඉගිලීලා
පිටිපස අසුනෙ ඇය නැගලා එල්ලීලා
වාඩි උනා මගෙ පිටටම තෙරපීලා

බලනව හතර වටෙ උන් හැඩ ඇරන් කට
මාත් යන්නෙ හිත පුරවන් අරන් ගට
ලැබෙන සැපට අම්භානෙක පුරා පිට
කෙලත් හිදිල ඇත මගෙ වේලිලා කට

වැඩි වුන සැප මගේ ඇස් දෙක  පියවූවා
ලිස්සා  බයිසිකලයෙන් අප විසිවූවා
රවුම් දෙක තුනක් කැතරින් පෙරලූවා
පුකෙන් හුළං යයි ඇගෙ මම ඩිම්වූවා

කලයක වගේ තිබුනත් රවුමට හොඳට
යනකොට ගැස්සුනත් හරි තාලෙට හැඩට
නිදාගන්න කලියෙන් ගත්තත් අතට
රබර් කොට්ටෙකී තිබුනේ ඇගෙ පුකට

එල්ල වැටෙයි පපුවත් නෑ කලිං හැඩේ
වාගෙයි පහට විකුණන අර පැතලි වඩේ
බැදං ගිහිං ඇත්තේ ඇය දාල පඩේ
කෝප්ප ඇති තන පටයකි තියෙන කඩේ

උනායින් උනේ නෑ මට මෙහෙම වැඩක්
දැන්නං මේකිගෙන් නෑනේ ගන්න දෙයක්
ගෙමේ එකීටත් යනකොට රබර් එකක්
ගිහින් දෙනව වෙන්න කියල  ඕනෙ පුකක්

                                                              ෴෴෴


මේක  ලිවුවෙ අර 
සයිබර් සිහින බක්මහ උළෙලේ ප්‍රථම තරගයට... දන්නෙ නැති අය විස්තර මෙන්න මෙතනින් බලාගෙන.... මේකට කැමති නම් මෙතනට ගිහින් උදවුවක් විදියටලයික් එකක් දානවනං ඉතිං මල් මසුරං...


කලිං ලියපු මේ වගේ මෙලෝ රහක් නැති කීපයක් මෙන්න....

මෙලෝ රහක් නෑ 1 තට්ට තනියම
මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු
මෙලෝ රහක් නෑ 3 "නොදන්න මට අස්ප ගුඩුං 21 +"

මෙලෝ රහක් නෑ 4  විකනවා කොන
මෙලෝ රහක් නෑ 5  සූකිරි මගේ බෝලේ  ගල් පල්ලේ ආලේ

මෙලෝ රහක් නෑ 6 - යුගයේ සනීපාරක්ෂක තුවා ගීතය


69 comments:

  1. අඩේ එළම එළ කවි සෙට් එක. කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. hoda wade ata gembata una de..... :D :D :D

    ReplyDelete
  3. අපෝ බං අර ගෙට්ටුවට උබත් එක්ක ආපු අක්ක මේව දැක්කොත් උබ ගැන අරව මේව හිතයි බං....

    ReplyDelete
    Replies
    1. තව එකක් කියන්නෝන.. පස්ට කිවි ටික ඈ... සුපිරියි...

      Delete
    2. ඔය ඒ ගෙට්ටුවට ආව ක්ක තමයි උඩ ඇනෝ කමෙට් එකක දාල තියෙන්නෙ :D එයා දන්නව මගේ ගැන... :)

      Delete
    3. විද්දා මල්ලි,
      උඹල තමා බං ගෑනු බබ්බු කරන්නෙ

      Delete
  4. පට්ට සීන් එක.
    -sLr-

    ReplyDelete
  5. මේක ගැනනම් කියන්න වචන නෑ මචන්.. ඒ තරම් සුපිරි..

    ReplyDelete
  6. පට්ට කවිය මචං...ආයෙ හෝදන්න දෙයක් නෑ..

    //ඇඳුම් වලට වියදම් යන්නෑ වැඩියෙන්
    හැට්ටේ මසා ඇත්තෙත් එක රෙදි අඩියෙන්
    දෙපැත්තටම සායේ කොටලා කඩුවෙන්
    ඒකෙ දිගත් වියතට අඟලක් අඩුවෙන්//

    පශ්චාත් නූතන ස්ත්‍රී ශරීර මේවා කියෙව්වොත්....:-((....???

    ReplyDelete
    Replies
    1. තව අඩු කරාවිද දන්නෙ නෑ :D

      Delete
  7. ඒ පොඩි එකා සුපිරි ඈ.... මම කොත්තුවා

    ReplyDelete
    Replies
    1. තැන්කෝ කොත්තුවා මේ පැත්තෙ ආවට.... :)

      Delete
  8. උඹ දෙන එක දෙනවා ආයේ ලොවෙත් නැතිවෙන්න සුපිරි කවි ටික සිරාම සිරා කඳ බඩ ලස්සන කෙල්ලන්ට රැවටෙන එවුන්ටයි ඒවා ඒ විදියට හදාගන්න දඟලන එවුන්ටයි ඇහෙන්න කියවන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. මොනවද මේ කතා... දාමුද වීදි නාට්ට්‍ය කන්ඩායමක් :D

      Delete
  9. කියල වැඩක් නෑ නියමයි.....:D

    ReplyDelete
  10. උඹ නම් පල් මෝඩයෙකි වෙන නෑ මට වචන
    උඩින් බලා නොරැවටියන් මින් මනත
    සරුවට හැදුනු ගං පුහුලන් දැක දැකම
    මොනවද තෝ කලේ ? පලයන් කොල්ලෙක් එක්ක.

    ReplyDelete
    Replies
    1. කොළඹ ඇපල් ගෙඩියක රස දැනෙන විට
      ගමේ පුහුලමේ චුරු අමතකය මට
      පුහුලමෙ කජ්ජ ගැලවූවෙත් මමම කොට
      ඇපල කා ගියත් පුහුලම තාම ඇත

      Delete
  11. ලයික් එකකුත් දැම්මෝ

    ReplyDelete
  12. නියම කවි සෙට් එක.. මේ වගේ කැතරින්ලා අපි අනන්තවත් දකිනවා..

    ReplyDelete
    Replies
    1. නැතුව.... කැතරින්ගෙ අක්කල අයරින්ලත් ඉන්නවා :D

      Delete
  13. සුපිරි ඈ....... ආයෙ කියන්න දෙයක් නෑ

    ReplyDelete
  14. බයිසිකලේ හිතා මතා පෙරළුවේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මොකටද පුකේ කොලිටි බලන්නද ??/

      Delete
  15. කැතරින් අක්කගේ ලබු ගෙඩි දුටුවාම
    සිහිවෙනවා සිරි නැන්දගේ ලැමගාව
    සිරි නැන්දගේ සෙල්ලමි දුට හන්දා
    සිරි නැන්දගේ දූකෙල්ලද මේ මට හිතුනා

    ReplyDelete
    Replies
    1. කැතරින් වේවා සිරි නැන්දගෙ හෝ වේවා
      ගස් ලබු වේවා වැල් ලබු තල් පොල් වේවා
      පිටින් පේන ඔය තඩි ගෙඩි වගෙ ඒවා
      ලිහලා බැලුව විට කොන බුරියේ ගාවා...

      Delete
  16. කියන්න වචන නෑ

    ReplyDelete
  17. සුපිරි කවි ටික! හිකිස්!

    ReplyDelete
    Replies
    1. හිකිස් හිකිස්.... !!!

      Delete
  18. මගෝ ඩිගෝ ඩයි!

    ReplyDelete
  19. නියම කවි ටික ඔන් මමත් ලයික් කොලා

    ReplyDelete
  20. ෆට්ටයි මචෝ තනි ඇහැටයි ඉතුරු එකටයි පිලිවෙලින් ඇඬෙනවා..

    lol...... :D :D :P

    ReplyDelete
    Replies
    1. මොන ඇහැටද ඉස්සෙල්ල ඇඩුනෙ ? :D

      Delete
  21. අතට ලැබිච්ච දේ කටට දාගන්න පින නැති එකෙක් !

    ReplyDelete
  22. පහේ වඩේ එකත් නරකම නෑ බං... :D :D
    ෆට්ටයි මචෝ ඔන්න අපිත් එකෙන්ම ලයික්..........

    ReplyDelete
  23. මට මේක කියවද්දි පොඩිකාලෙ ඉගනගත්ත කවියක් මතක් උනා බං . .

    නගේ දීග යද්දී තිබු උඹගේ කැකුලු තනේ
    දීග ගොහිං තුන් මසදී බිම බලයි තනේ
    දරුවෙක් දෙන්නෙක් හැදුපසු බිම බලපු තනේ
    අඩිය හිමිං නොගියොත් බොට තලයි තනේ

    ප.ලි.
    මගෙ බැචියෙක් හිටිය බං රබර් පුකක් දාපු . . හෙන ගේමක් දීල ඒක මිරිකල බැලුව ඇත්තද කියල. පස්සෙ කාලෙක ඒක මිරිකන්න මට සපෝට් කරපු එකී ආතල් එකේ ඕක මගෙ හාමිනෙත් එක්ක කියල . . කනක් ඇහෙන්න නැතුව හිටිය සෑහෙන දවසක්

    ReplyDelete
  24. හෆ්ෆටසිලි.. නියම කවි ටිකක්නෙ...:D ඔය කැතරින් කොහෙද දැන්??/ ;) හොදයි පොඩ්ඩො...:D ලයික් එකක් දාන්නම්..

    ReplyDelete
  25. මරැ කවි ටික පොඩිඩෝ....
    රහට ලියලා තියනවා....

    ReplyDelete
  26. හම්බෝ කැතරින්......මැක්ස කවිය

    ReplyDelete
  27. කැතරින් කුක්කු.

    ReplyDelete
  28. අල්ලපු රටට ජයවේවා!

    ReplyDelete
  29. එළම එළ........

    ReplyDelete
  30. දෛවය දෛවය ඕකට තමයි කියන්නේ දෛවය. මේ පොඩි මෑන් "ඔබා මාම" කමෙන්ට් එකක් දාල තියනවා දැක්ක. හැබෑටම ඒ කවුද අප්පේ ?

    ReplyDelete
  31. adooooo patttta machaan,,,thawa liyapan

    ReplyDelete
  32. ගං වල පල්වෙච්ච් තොපි වගේ ගං කබරයි....
    තම්බන් අල කකා හිටියා නම් ඉවරයි...
    මේ වගේ පොන් site දැක්කම නම් ඉවරයි..
    කියලා හිතෙනවා,ඔව් මගේ රට ඉවරයි!!

    අහෝ මේ වන් උත්තම පුතුන් වැදු අම්මලා...
    ගං කබරයි එක්ක 18+ කර මුන් වදුවාද මන්දා.

    ReplyDelete
  33. පට්ට පට පට ඈ! :D

    ReplyDelete
  34. ලබන අවුරුද්දෙත් බක් මහ සැනකෙලිය තියෙනවද මචෝ්....

    ReplyDelete
  35. ලබන අවුරුද්දෙත් බක් මහ සැනකෙලිය තියෙනවද මචෝ්....

    ReplyDelete