2012-01-15

එ.ජා.ප / ජ. වි . පෙ , කියුම් / කෙරුම් _____ හාට් Piercing...✿•*`¨ ය




වෙනද  _____ හාට් Piercing...✿•*`¨  ලියද්දි නිකම්ම කවිය විතරක් ලියල දැම්මට  මේකදි පොඩි සටහනක් තියන්න හිතුනෙ හේතු දෙකක් නිසා.....

සාමාන්‍යයෙන් දේශපාලන සම්බන්ද දේවල් ලියන්නෙ නෑ මම... නෑ කිවුවට කලින් එකක් දෙකක් ලියල තියෙනව... මොකද දේශපාලනේ කියන එක මට මට එච්චර දිරවන මාතෘකවක් නෙවෙයි හින්ද...  ඔය කගෙ හරි ගොං ආතල් එකක් බලල හිනා උනොත් ඇරෙන්න වෙන වැඩක් නම් නෑ...

අපේ ගෙදරට නෑදෑයො ඇවිත්... උදේ ප්නදර මට ඇහැරුනේ ඔය දේශපාලන කතා සද්දයක් ඇහිලයි... මල කරදරේ...

අපේ තාත්ත ශ්‍රී ලංකා කාරයා... බාප්ප අලි...   එතන ඉදපු තව මොකෙක්ද එකෙක්..( බාප්පගෙ යාලුවෙක් කියලයි කිවුවෙ )  මම හිතන්නෙ සීනු කාරයෙක්...

කොහොමද ආතල් එක...

ඒත් උදේ පාන්දර මගේ කාමරේ ජනේලෙ ලගම කට්ටිය පුටු තියාගෙන චර බර ගානකොටනං ආතල් දෙපිටිං ගියා...
නැගිටල ටොයිලට් එකේ ඉන්නකොට තමයි  ගොඩක් _____ හාට් Piercing...✿•*`¨  වගේම මේකත්   හිතට ආවෙ

ෂැග් ටොයිලට් එකත් මාර ප්ලේස් එකක්...

දැන් මේක කියවල මහින්දට කඩේ යනව කියල කියන්න එපා.... මට ඔය  එකෙක්වත් පේන්න බෑ... මහින්දට කඩේ යනව වගේ හිතෙනව්නම් මෙන්න මේකත් කියවල එන්න..

රාජපක්ෂ ප්‍රතිඥාව හෙවත් කුරහන් සාටකේ රීලෝඩඩ්



ඔන්න එහෙනම් අද  _____ හාට් Piercing...✿•*`¨   එක..


                           කියුම්___

                           රෙද්දෙ
                           ගූ
                           ගියත්
                           අපෙ
                           බෙට්ට කෙලිං....

                           කෙරුම් ____

                           රෙන්න
                           පුකේ
                           ගූ
                           නෑ....

                               _____ හාට් Piercing...✿•*`¨ 







                      ______________________________________________________________

කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා..._______________


හිත යටදි වේසාවී (18+)

රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+) ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්  



______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න


මගදිගට 17   දාල තියෙන්නෙ...
 

14 comments:

  1. මේකෙ තියෙන්නෙ විරෝධය නේද ? මෙන්න ඒකට 5ක්...

    හැබැයි මචං හැමෝටම දේශපාලනයක් තියෙනවා. තියෙන්න ඕන......
    මම හිටපු ජේ.වී.පී කා‍රයෙක්...දේශපාලනයේ සියළුම අටමස්ථාන වැඳ පුදා ගත්තා (කෙළවගත්තෙත් ඒ වන්දනාවෙදිනෙ)
    තවමත් දේශපාලනය අතහැරලා නෑ...පක්ෂයකට කඩේ යන්නෙත් නෑ. හැබැයි අලිනම් පේන්න බෑ.

    ReplyDelete
  2. හරි ලස්සන කවියකි...

    ReplyDelete
  3. ලිව්වෙත් කක්කුස්සියේ ඉඳං නේද පොඩි මෑන්ස්? D

    ReplyDelete
  4. අෆ්ෆා.. ටිකක් විතර සාටර් වගේ! ඵල ඵල..

    ReplyDelete
  5. //රෙද්දෙ
    ගූ
    ගියත්
    අපෙ
    බෙට්ට කෙලිං....//
    නරකද මීට වඩා
    කැඳ බිවුවත්
    බෙට්ට කෙලිං . . . .!!!
    කිවුව නං ????

    ReplyDelete
  6. එල...එල.....!!!!! මෙන්න පහක් හක පාවෙලා යන්න......

    අඩේ මට පේන්නෙ මුගෙ තිඹිරි ගෙයත් කක්කුස්සියද කොහෙද....

    X-Porter

    ReplyDelete
  7. මේක නම් තනිකරම පිස්සුවක්.කුණුහරුප කියන්න ඔය තරම් ආසාවක් තියේනම් හතරමං හන්දියකට ඇවිත් කෑගහල කිවනම් හරි.එත් එක්කම අලුතින් හදුන්වා දුන්න වේසියක් නොවේ නිහඩ වෙලා ඉන්නේ ඇයි කියල බැලුවනම්

    ReplyDelete
  8. ජොක්කු අඳින්න එපා ඇඳපං අමුඩයක්

    ReplyDelete
  9. ඇනෝ කෙනෙක්ට් ලියපු එකක්ද බං.. මේ (AnonymousJan 15, 2012 02:12 AM) එකෙක් බෙට්ට දාලා ගිහින් තියෙන්නේ...

    සිරා කවිය..

    ReplyDelete
  10. අම්මපා ඇත්ත බං . ඔය නැව් ටෝක් දෙන සමහර උන්ට පුක කහගන්න නියපොත්ත නැ .
    ඇති තැන තමා සිනි නැති තැන තියෙන්නේ ගෝනි කියන්නේ කියලා උන්ට තේරෙන්නේ නැ

    ReplyDelete
  11. පොඩි මැන් මොකො කියන්නෙ කකුස්සියට ලැප් ටොප් එකක් හරි LCD එකක් හරි මවුන්ට් කරලා හයි කරමුද ? වැඩේ ලේසිනේ :D

    අපේ වැඩ කරන උන්ට තාත්තා නිතරම කියන්නෙ මේක

    උඩ දාගෙන ගිහින් ඡංදෙ දෙනවා.. ඒත්
    රෙන්න
    පුකේ
    ගූ
    නෑ....

    ReplyDelete
  12. කක්කුස්සිය කියන්නේ සිතුවිලි පහල වෙන..ගැටලු නිරාකරනය වෙන..එකි මෙකි නොකි...පොස්ට් එකක් නොවැ..හික්..හැබැ වැඩේ කියන්නේ ඔය රෙන එකත් හරියට කොරගන්ඩ දෙන්නැති හැටි අම්මපා..මොකෙක් හරි ඇවිත් උදැල්ල දාල බෙටි අදින්ඩනේ හදන්නේ

    ReplyDelete
  13. After looking into a handful of the blog articles
    on your website, I seriously appreciate your way of writing
    a blog. I book-marked it to my bookmark site list and will be checking back in the near future.

    Please visit my web site as well and tell me your opinion.
    Also visit my web site ; transfer news man utd 2012

    ReplyDelete