2011-11-24

ගෑණු කැමති පිරිමින්ගේ ප _ ය ???



මේක තේරවිල්ලක්....තෝරපු කෙනා හපනා... හැබැයි  මේක  මම ලියපු එකක... වත්  ගොතාපු එකක්වත් නෙවෙයි...  රූපෙ දැක්කනේ...  18 +  ත් නෙවෙයි.... කොටු දාල තියෙන්නෙ...  පොඩි මෑන් ඔය වැඩිහිටියන්ට පමණයිවගේ ඒව  එකක්   දෙකක්   තුනක්      විතර ලියල තිබුන නිසා කට්ටිය එහෙම හිතාවි ඉතිං... ආ.. වැඩිහිටියන්ට වඩාත් සුදුසු ඒවත් තියෙනවා... ඒකනෙ....

දැන්කාලෙ ඉදියනං අංගුලිමාලට ජීවිතේට රහත් වෙන්න බෑ....

ඒවයින් වැඩක් නෑ.... මේක ඉස්සර පලවෙච්ච කොමඩි පත්තරේක තිබිල තියෙන්නෙ... උඹම මේක දාපං කියල දුන්නෙත් සහෝදගර බ්ලොග් කරුවෙක් තමයි...

එයාට තෑක්ස් හොදේ...


මෙන්න පුලුවන්න්නම් තෝරන්නයි තියෙන්නෙ...


අකුරු තුනක වචනයක්
මුල අකුර "ප" යන්න
අන්තිම අකුර "ය" යන්න.
බඩට යටින් දණහිසට උඩින් තියෙන්නේ
පිරිමි ගාව තියෙනවමයි
ගෑනූ අයත් හරිම ආදරෙයි
මුලට වඩා අග පොඩියි
පරිස්සමින් පාවිච්චි කරන තරමට හොඳයි
දිග ඒවත් තියෙනවා
කොට ඒවත් තියෙනවා
මහත ඒවත් තියෙනවා
හීනී දිග ඒවත් තියෙනවා
ලස්සන ඒවත් තියෙනවා
කැත ඒවත් තියෙනවා
රැලි වැටිච්චත් තියෙනවා
දිලිසෙන ඒවත් තියෙනවා
මයිල් තියෙන ඒවත් තියෙනවා
නැති ඒවත් තියෙනවා
පුල්ලි වැටිච්ච ඒවත් තියෙන්වා
ක්ලීන් ඒවත් තියෙන්වා
ගඳ එවත් තියෙනවා
සුවඳ ඒවත් තියෙනවා
පාඅවිච්චියේ හැටියට තමයි ගද සුවඳ
හිලට පරෙස්සමෙන් දැම්මෙ නැත්නම්
බඩු  එලියේ...


ඔන්න තෝරපල්ලා.... මොකක්ද මේ... ???

54 comments:

  1. Replies
    1. මෙන්න නියම වශී පොට් එකක් හම්බ උනා පට්ට
      http://nomileguru.blogspot.com

      Delete
  2. උඹ විස්වාස කරයි ද මන්ද පොඩ්ඩො. මට දෙකක් ම තියනව. සහතික ඇත්ත.

    ReplyDelete
  3. ගෑණු එච්චරට කැමතිද?

    ReplyDelete
  4. පොඩි මැන්ටත් ඔය කියන එකක් තියේද ? :D

    ReplyDelete
  5. පටි රෝල් කරන පටිය !!!!!

    ReplyDelete
  6. podimanට ටිකක් වැරදිලාද මන්දා අර නිසුපා කිව්වා වගේ
    ගැහැණු කැමති ඔය කියන පටියත් යටින් තියන එකකට දෝ
    මන්දා.....

    ReplyDelete
  7. Nisupa Patiyata wada Pa$$$$ ta kemathi wage......

    ReplyDelete
  8. කොළඹ නම් ඕක ලාබයි. හැබැයි හිලට චාර්ජ් කරනවා.

    ReplyDelete
  9. පිටකො‍ටුවෙ හිලක් තිහයි . . . . බො‍රැල්ලෙ හිලක් දහයයි . . . .
    අපේ ගමේ නොමිලේ

    ReplyDelete
  10. හැබැයි ඉතින් ඕක බඩටත් ඉහලින් බඳින කට්ටියත් ඉනන්වලු

    ReplyDelete
  11. patiya puthee patiya! :D :D ine badina patiya!

    ookath hariyata mamage eka nanda use karana kathawa wagemainee!

    ReplyDelete
  12. ගැනු ලමයි හරිම ආදරෙයි නම් ඉතින් අනික තමයි උත්තරේ !

    ReplyDelete
  13. පටිය පොඩ්ඩො පටිය..

    ReplyDelete
  14. යකඩෝ කෙල්ලෝ පටියට ඔයිතරම්ම ආසද ?

    සෝක් තේරවිල්ල හෙට වැඩට ගිහින් කට්ටියගෙන්ම අහන්න ඕන

    ReplyDelete
  15. පටිය යකො, උබ හැදුවද අපිව තම්බන්න ,, හිතුව මදි.....
    ස්තුතියි

    ReplyDelete
  16. පටියෙ කොහෙද බං මයිල් ඇ ඇ?? :0

    ReplyDelete
  17. @ ඇනෝ :- උදේ පාන්දරම වැඩේ කාලනෙ... සැක හිතෙනව ඇනෝ ගැන

    ReplyDelete
  18. @ හුදකලා තන් වැසියා :- අම්මපා....

    ReplyDelete
  19. @ නිසූපා :- මොකද නැත්තෙ... පටිය රෝල් උන අයට කැමති නෑනෙ ගෑනු... හොද පටි කාරයොන්ට තමා කැමති... කලු පටි කාරයොන්ට එහෙම.. හරි බොරුද ?

    ReplyDelete
  20. @ බනී :- තියෙනව තියෙනව... දිස්නෙ ගහන එකක්

    ReplyDelete
  21. @ ඇනෝ 2 :- මම දන්නෙ නෑ ඕව... කෝ නිසූපා එහෙම කතාවක් කියල නෑනෙ

    ReplyDelete
  22. @ ඇනෝ 3 :- මට පේන්නෙ උඹට ඔය කියන ප$$$$ය නෑ වගේ.. ඒකනෙ ගොන් ආතල් ගන්නෙ..

    ReplyDelete
  23. @ තිසර :- ලාබ බඩුවෙ හිලක් බං

    ReplyDelete
  24. @ ඕනයා :- ඔය එක එක තැන්වල වෙන එවුන් විදපු හිල් අපේ ගානට ගැලපෙන්නෙ නෑ... අපිම හා හා පුරා කියල විදින හිල තමයි ෆිට් වෙන්නෙ...

    ReplyDelete
  25. @ ඇනෝ 4 :- හ්ම්ම්ම්ම්

    ReplyDelete
  26. @ වලාකුලක් ගැන සිතුවිල්ලක් :- ඒත් ටිකවෙලාඅවකින් ලිස්සල පහලට එනවා... උස්ස උස්ස තමයි ඉන්න වෙන්නෙ...

    ReplyDelete
  27. @ මාධව :- නැත්තං... මගේ එක බැදපු දාට ගෑනි යූස් කරනවා...

    ReplyDelete
  28. @ weni :- මොකක්ද අනික ?? මේ ප_ය හැර වෙනත් ප_ය තිබේද
    ?

    ReplyDelete
  29. @ Dinesh :- ඇනෝව කාලනෙ වැඩේ..

    ReplyDelete
  30. @ හිස් අහස :- නැත්තෙ මොකද බං සඳරු.. නිසූප අක්කට කියපු ටික තමයි ඉතිං කියන්න වෙන්නෙ...

    ReplyDelete
  31. @ ashen :- ඒකනෙ උඹල ඕව ගැන දන්නවනෙ...

    ඇයි ඔය සීයල ගාව තිබුන ඒවයි තියෙනවනෙ මයිල්... අලුත් ඒවයි නැති උනාට.. පටිය පරණ වෙන්න වෙන්න කල් යන්න යන්න.. මයිල් ඇදෙනවා... ලෝක සභාවය...

    ReplyDelete
  32. මගේ එකෙන් සමහරැන්ව වට 2ක් විතර ඔතන්න පුළුවං...

    ReplyDelete
  33. මම නම් මේ තේරවිල්ලේ උත්තරේට 'ටි' යන්න එනවට කැමති නැත. හික්ස් :)
    හරි උත්තරේ 'පටිය' !!!!

    ReplyDelete
  34. meka 1980 dashakaye joke ekaki. ayiyo lokka aluth deyak hithandako.

    ReplyDelete
  35. අපේ තාත්තගේ ඔය එකට මම හරි බයයි...එක දවසක් දුන්නා පිටට බකල් එකේ මාක් එක හිටින්න...අළුගුත්තේරු වැඩක් කරලා....හික් හික් .....

    ReplyDelete
  36. ඈ බන් පටියට කෙල්ලො ඔච්චර කැමතිද....

    ReplyDelete
  37. මට මතකයි ඉස්සර ඕක ''සිනා'' පත්තරේ ගියා. අපි හැමෝම වාගෙ උත්තර ලියල ඇරියෙ [ඒ කාලෙ තැපැල් විතරනෙ] පටිය කියල නම් නෙවෙයි.

    ReplyDelete
  38. anehh bang man hithuwe poddage therawilla ahawal eka ganai kiyala. cheh wililaxjawe santhose bae... ah poddo post serama ela aa.man okkoma kiyeuwa. jaya wewa! - KD

    ReplyDelete
  39. පොඩි මැන් බලහල්ලකෝ....

    ReplyDelete
  40. මගේ එකේ අග උල්.. හිල් හෙක තුනකටම දාලා පාවිච්චි කරලා තියෙනවා.. මම ඉතින් එක ගානට ඉන්නේ නෑ නේ

    ReplyDelete
  41. අනේ පොඩි මෑන්..........
    ඒක හරිම සුන්දර තේරවිල්ලක්...

    ReplyDelete
  42. a ban koi patiya genada me kiyanne?

    ReplyDelete
  43. මාතෘකාව දැක්කම හිතුවේ පඩිය කියලා බන්
    ඕකට තරම් වෙන මොකකටවත් ගෑනු කැමති නැහැ පිරිමියාගේ :-D

    ReplyDelete
  44. Hello to every , because I am really keen of reading
    this weblog's post to be updated regularly. It carries fastidious information.
    Also visit my webpage - manchester united transfer news 2010

    ReplyDelete
  45. I blog frequently and I really appreciate your content.
    This article has really peaked my interest. I am going to take a note of your site and keep checking for new information about once a
    week. I opted in for your RSS feed as well.
    Here is my page :: manchester united latest transfer news

    ReplyDelete
  46. Good post. I learn something new and challenging on sites I
    stumbleupon on a daily basis. It's always useful to read content from other writers and use something from other web sites.
    Here is my homepage pizza games on iphone

    ReplyDelete
  47. මෙන්න නියම වශී පොට් එකක් හම්බ උනා පට්ට
    http://nomileguru.blogspot.com

    ReplyDelete